Monday, November 28, 2016

කෙටිකලක් තුලදී රසික හදවත් දිනාගත් සුරේන් ඇමතිතුමා


             සුරේන් ඇමතිතුමා

 

      

කෙටිකාලයක් තුල රසික හදවත් දිනා ගැනීමට සමත් වූ ඔහු රනිල් කුලසිංහ වේ .
රනිල් කුලසිංහ කිවූ පමනින් ඔබට හදුනාගත නොහැකි වන්නට පුලුවන් .
එහෙත් සල් සපුනා ටෙලිනාට්‍යයේ සුරේන් ඇමතිතුමා කිවූ විට සියලුම දෙනාට හදුනාගත හැක . දැනට වැඩිම ප්‍රේක්ෂකයන් පිරිසක් නරඹන සිරස ටීවි ඔස්සේ විකාශනය වන මෙම ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට පණ පොවන එම දක්ශ රංගන ශිල්පියා ඔහුය .
රනිල් කුලසිංහ තරුණ දක්ශ රංගන ශිල්පියා රසික හදවත් තුලට වඩියෙන්ම එකතුවුනේ දූවිලි මල් නාට්‍ය හරහාය ...
එතැන් පටන් මේ වන විට ඔහු ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය වන සිරස ටීවී ඔස්සේ විකශනය වන සල් සපුනා ටෙලිනාට්‍යට ඔහු රංගනයෙන් දායක වනු ඇත .
රනිල් කුලසිංහ තරුණ රංගන ශිල්පිය කුඩා කල සිටම තම රංගන කුසලතා පෙන්වා අති අතරම මෙම දක්ශ රංගන ශිල්පියා රංගනය හදාරා අත්තේ මහේන්ද්‍ර පෙරේරා මහතා සහ අනිජ වීරසිංහ මහතාගෙන්ය .















රනිල් කුලසිංහ තුල ඉතාමත් දක්ශ රංගන කුසලතා ඇත ..
ඔහු ඉතාමත් සුවිශේෂ පුද්ගලයෙකී ... මොහුගේ විශේෂත්වය වනුයේ මොහු තම රංගනයෙන් දායක වන්නේ ඉතමත් විශේෂ හා රංගනයෙන් දායක වීමට අපහසු දුර්ලබ චරිත සදහාය . රනිල් කුලසිංහ සියලු රසික හදවත් දිනාගැනීමට  හැකිවූයේ තමන් රංගනයෙන් දායක වන්නේ වෙනස් නිර්මාන හා සමජයට වැදගත් පනිවිඩයක් ලබාදිය හැකි චරිත සදහා පමනයි . අප ඔහු සමග යෙදුන සාකච්චාවේදී රනිල් කුලසිංහ අප සමග පැවසුවේ ඔහුගේ එකම බලාපොරොත්තුව ච්ත්‍රපට අද්‍යක්ශක  වරයෙකු විමය . . රනිල් කුලසිංහ යනු ඉතමත් නිහතමානී පුද්ගලයෙකී .. රංගන ෂේත්‍රයේ සිටින අනෙකුත් රංගන ශිල්පීන්ටද ආදර්ශයක් වන අන්දමින් රංගන ෂේත්‍රයේ නියැලෙන රනිල් කුලසිංහ සහොදරයාට

         අප සුබ පතනවා ඉදිරි ගමන සාර්ථක වේවා කියලා ..........


--------------------------------------------------------------------------------------------------------------------------------

                                                                 dakshina fernando

No comments:

Post a Comment