Wednesday, December 14, 2016

කංචායුධ free download




පසුගිය දින එනම්  2016 / 12 / 13   එලිදක්වන ලද කංචායුධ ගේම් එක ගැන මේ වන විට සියලුම දෙන දැනුවත් වී සිටිතී .
එසේම මෙම ගේම් එක ශ්‍රී ලංකාව තුල නිර්මානය වූහ  මෙම ගේම් එකට විශාල කලයක් සහ විශල වියදමක් යටකරන ලදී  ...මෙය මිලදී ගැනීමට ලංකාවේ මුදලින්  රු . 2800 ක් පමන වන අතරම ඔවුන් තිරනය කර තිබෙනවා ශ්‍රි ලංකිකයන් හට නොමිලේ මෙම ගේම් එක ලබාදෙන ලෙසට .. මෙතෙක් ශ්‍රී ලංකාව තුල නිර්මානය වූ හොදම ගේම් එක ලෙසත් හදුන්වන්නට පුලුවන් . එසේම ඉදිරියේදී ඔවුන් මෙම ගේම් එක VR සදහාද ලබාදෙන අතරම ස්මාට්  ජංගම දුරකථන සදහාද මෙය ලබා දෙයි . පහත ඇති link එක බාවිතා කර මෙම ගේම් එක download  කරගන්න  .

download the game link  : http://www.kanchayudha.com/
missing dlls : http://myhub.lk/a/Game_Reviews/kacha01/

No comments:

Post a Comment