Sunday, November 27, 2016

ලංකාව ජාත්‍යන්තරයට ගෙනියන අපේ කාලයේ අනුශ්ක

Wasthi Productions anushka udana 

 

මේ දවස්වල සොශල් මීඩියා තුල  වඩියෙන්ම කතා කරන රසික හදවත්  ඇදගනීමට සමත් ඔවුන් තමයි " වස්ති "  . 
" වස්ති " කියූ පමනින් අප නොදන්න කෙනෙකු නැත . දැනට ලංකාවේ ජනප්‍රියම  යූ ටියුබ් චනල් එකක් අත්තේ  Wasthi Productions  පමනයි .  පසුගිය දිනෙක ඔවුන් most popular vlogger 2016    ප්‍රථම ස්ථානයට පත්වූ වගයි . එය ඔවුන්ගේ ඉදිරි ගමනට ඉමහත් පිටුවහලක් වන අතරම ඔවුන් අපේ රටට වටින පිරිසක් . 
ඔවුන්ගේ දක්ශ රංගනයෙන් හැඩගැන්වුනු වීඩියොවක් පහතින් දැක්වෙයි .

                                                                                                     
                                                                                        


මොවුන්ගේ දක්ශතාවය අප අගයකලයුතුම දෙයකී .  
ඔවුන් නිහතමානී පිරිසක්  වන අතරම ඔවුන්ගේ මෙම ජයග්‍රාහනයට හේතුව  කැපවීම හා දක්ශතාවයයි .
ප්‍රථමයෙන් අප කතා කල යුතු චරිතයක් තමයි  " අනුශ්ක උදාන ලියනගේ " කියන්නේ . මොහු තමයි වස්තී ලාගේ ප්‍රධාන චරිතය . එ වගේම අනුශ්ක තමයි wasthi productions script writer , director , actor 
 දක්ශ කලාකරුවන් රටට ඉතා වටින සම්පතකි . ඔහුගේ දක්ශතාවයන් බෙහෙවින් අගයිමට ලක් කල යුතුවේ .
අනුශ්කගේ නිර්මාණ  ...       

                                                                       
 


    

අනුශ්ක උදාන දක්ෂ ගායන ශිල්පියකි .
ඔහුගේ නිර්මාන පසුගිය දිනවල ජනප්‍රිය වුහ .



ජාත්‍යන්තරයට ගෙන යන එම දක්ශ රංගනයන් හැඩගැන්වෙන්නේ මොවුන්ගේ අතින් . 
  1. anushka udana 
  2. dulaj jayathilaka                 
  3. amila devon 
  4. shamith fernando
  5. binoj malinda 
  6. rovin jayasooriya
  7. chamith warnakulasooriya 
  8. hirusha fernando

මොවුන් තමයි වස්තී වීඩියො හැඩගන්වන්නේ  ...... 
වස්ති හැමොටම සුබ පතනවා ඉදිරි ගමන සාර්ථක වේවා කියල ...........  

                  
                                                        
                                                     

-----------------------------------------------------------------------------------------------------------------------------------


                                                             dakshina fernando











No comments:

Post a Comment